පාර්ලිමේන්තුව හෙට රැස්වේ, මහජන ගැලරිය වසා දැමේ..
පාර්ලිමේන්තුව යළි හෙට (27) රැස්වීමට නියමිතව ඇත. හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ.