සත්‍යයේ පුවත් අඩහැරය….

රටට ආශිර්වාද පතා හෙට කැළණියේ ආශිර්වාද පුජා…

Podu Jana Peramunaවත්මනයෙහි අප රටේ පවතින දේශපාලන අර්බූදයෙන් මුදා ගැනීමේ අරමුණින් රටට ආශිර්වාද පතා හෙට (01) දින ඓතිහාසික කැළණිය පුදබිමේදී අධිෂ්ඨාන ආශිර්වාද පූජා පිංකමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සවස්වරුවේ පැවැත්වීමට නියමිත මෙම ආශිර්වාද පූජා පිංකම කැළණිය රජමහා විහාරය, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ ‘‘ අපට රටක් ’’ සංවිධානය විසින් සංවිධානය කර ඇති අතර ඒ සදහා සියලූදෙනාට සහභාගී වනලෙසත් ආරාධනා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට