සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායක ප්‍රධානත්වයෙන් පාර්ලීමේන්තුව රැස්වේ…

Podu Jana Peramunaඅද (05) දින කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව වාර්තාවේ. ඒ අනුව උදෑසන 09.30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලීමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්විමක් කැදවා ඇති බවත් ඒ සදහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇති බවත් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය. සභාව පැවැත්වෙන අද දිනයේ මහජන ගැලරිය වසා දැමිමට තීරණය කර ඇති බව හෙතෙම සදහන් කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට