සත්‍යයේ පුවත් අඩහැරය….

වන අලින් පලවා හැරීමට ඩ්‍රෝන තාක්ෂණය..

Podu Jana Peramunaජන ජීවිතයට බාධා වන ලෙස ගම් වදින වන අලින් පලවා හැරීම සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට වන ජීවි දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ප්‍රථම වරට අලින් පලවා හැරීම සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ඊයේ (07) පුත්තලම, කල්අඩිය, ගල්වල ප්‍රදේශයේදී සිදුකර තිබේ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නිළධාරින් මෙහිදී ඩ්‍රෝන කැමරා ක්‍රියාත්මක කරමින් සිය සහාය ලබා දී ඇති අතර මෙම තාක්ෂණය ඔස්සේ ගුවන් ඡායාරූප ලබාගෙන ඒ අනුව වන අලින් පලවා හැරීම සිදුකරන බව වන ජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට