සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය ගැන අවසන් තීරණය ලබන සතියේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අභියෝගයට ලක් කර ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන සතියේදී ලබා දෙනු ඇතැයි බවට මත පළවී ඇත. අදාළ පෙත්සම් සම්බන්ධයෙන් වන කරුණු දැක්වීම් දින කිහිපයක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදුවූ අතර ඊයේ (07) රාත්‍රියේ එම කරුණු දැක්වීම් අවසන් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට