සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව අද සවස..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ගොනු කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (13) සවස ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද පස්වරු 04.00 ට අදාළ තීන්දුව ලබාදෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට