බන්ධනාගාර අධිකාරි වෛද්‍යවරියකට ප්‍රසිද්ධියේ බැණවැදිලා, වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛදවරුන් වර්ජනයක..
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා වෛද්‍යවරයෙකු හට බැණ වැදුනු බවට චෝදනා කරමින් මෙම වර්ජනය දියත් කර ඇති අතර වෛද්‍යවරයාට ප‍්‍රසිද්ධියේ බැණවැදීම පිළිබද බන්ධානාගාර අධිකාරිවරයා ප‍්‍රසිද්ධියේම සමාව ගතුයුතුව ඇති බවත් එම වෛද්‍යවරුන් අවධාරණය කර ඇත.