සත්‍යයේ පුවත් අඩහැරය….

චන්ද්‍රිකා ඇතුළු පිරිසක් එ.ජා.පයේ වුවමනා එපාකම් ඉටුකරමින් සිටිනවා – බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය

Podu Jana Peramunaහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් ඉටුකරමින් සිටින බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා අවධාරණය කර සිටියි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආශිර්වාදයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම අදාළ පිරිස කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් වහාම තීරණයක් ගතයුතුව ඇති බවත් ඉසුර දේවපි‍්‍රය මහතා වැඩිදුරටත් පවසා සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ බලපෑම් හේතුවෙන් බවත් ඉසුර දේවපි‍්‍රය මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට