සත්‍යයේ පුවත් අඩහැරය….

එක්කොටි විසිලක්ෂයක් වටිනා හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaරුපියල් එක්කොටි විසිලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (06) සිදුකරන ලද වැටලීමකදී කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 5 ක පමණ බරකින් යුතු අදාළ හෙරොයින් තොගය සමග ත්‍රීරෝද රථයක් ද අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරු අවුරුදු 40 ක් වන කොළඹ පදිංචි අයෙකු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට