සත්‍යයේ පුවත් අඩහැරය….

කිරිපිටි සහ ගෑස් මිල ඉහළ දැමීම ගැන තවම තීරණයක් ගෙන නෑ – වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය

Podu Jana Peramunaකිරිපිටි සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීම පිළිබද මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැකි බව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා අවධාරණය කර සිටියි. අදාළ මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් ගැස් සහ කිරිපිටි සමාගම් විසින් මේ වන විට ඉල්ලීමක් කර ඇති බවත් අදාළ ඉල්ලීම පිළිබදව මේ වන විට අධ්‍යයනයක් කරමින් සිටින බවත් රංජිත් අශෝක මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට