සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුවේ ගුටි බැට ගැන සොයන කමිටුව අද යළි රැස්වෙයි..

Podu Jana Peramunaපසුගිය කාලය තුළ මෙරට පාර්ලිමේන්තුව තුළ උද්ගතව තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සභාව තුළ ඇති වූ උණූසුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කමිටුව අද (08) යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. කථානායකවරයා විසින් පත් කරන ලද මෙම කමිටු‍‍ව, එහි සභාපතිත්වය දරණ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වනු ඇති අතර අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් ජනවාරි මස අවසානයේදී කථානායකවරයාට භාරදීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට