සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු රජයේ ආයතන දෙකක සභාපති තනතුරු..

Podu Jana Peramunaජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රාජ්‍ය දැව සංස්ථාව සදහා නව සභාපතිවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ.හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ තනතුරු සදහා පත්කර ඇත. ඒ අනුව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙසත් සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිනිය වශයෙනුත් පත්කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට