සත්‍යයේ පුවත් අඩහැරය….

“ප්‍රජාතන්ත්‍රවාදය හොරු අරන්”, මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයෙන් සම්මන්ත්‍රණයක්..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට මතුව ඇති අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ලබන 18 වන දින සවස 03.30 ට කොළම 07, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පවත්වන බව මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය පවසා සිටියි. “ප්‍රජාතන්ත්‍රවාදය හොරු අරන්” යන මැයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, වෛද්‍ය නිමල් කරුණාසිරි, අචාර්ය චරිත හේරත් සහ යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් විසින් අදහස් පළකරනු ඇති අතර මෙම අවස්ථාවට සහභාගි වන්නැයි මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය විවෘත ආරාධනයක්ද කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට