සත්‍යයේ පුවත් අඩහැරය….

මුහුදු අශ්වයින් මෙරටට ගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් දැලේ…

Podu Jana Peramunaකල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වියළි මුහුදු මත්ස්‍ය කොටස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව පොලීසිය සදහන් කරයි. මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැණුනු අවස්ථාවේදී ඔවුන් සතුව තිබී වියළන ලද මුහුදු අශ්වයින් කිලෝග්‍රෑම් 130ක් සහ මෝරවරල් කිලෝග්‍රෑම් 500ක් සොයාගෙන ඇත. මෙම මුහුදු මත්ස්‍ය කොටස් ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙරට කල්පිටිය, උච්චමුණිය දූපතට ගෙන ඒමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට