සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ අරඹයි..

Podu Jana Peramunaවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේ දී රාජකාරී ආරම්භ කරන ලදී. මෙහිදී පොදු ජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගාමිණී ලොකුගේ සහ සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් විසින් මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා ලද අතර තවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට