සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති මෛත්‍රී සිංගප්පූරු යයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. දෙදින නිල සංචාරයකට සහභාගි වීම සදහා ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් අද උදෑසන 11.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටිත්ව ගොස් තිබේ. මෙම සංචාරයේදී සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව ඇති අතර සංචාරයෙන් පසුව ලබන 25 වනදා අදාළ පිරිස යළි මෙරටට පැමිණීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට