සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍යධූර දෙකක සංශෝධනයක්..

Bombඅමාත්‍යධූර දෙකක සංශෝධනයක් සිදුව ඇති බව වාර්තා වේ. එ් අනුව කැබිනට් අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාගේ අමාත්‍යධූරයන්හි සංශෝධනයක් සිදුව ඇත. සමාජ සවිබල ගැනීවීම් කැබිනට් අමාත්‍ය දයා ගමගේ මහතාට අදාළ ධූරයට අමතරව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යය ධුරය ද ලබාදී ඇත. සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාට වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ද හිමිවී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ සංශෝධන සිදු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට