සත්‍යයේ පුවත් අඩහැරය….

ඥානසාර හිමි නිදහස් කරන්න ජනපති එකගවුනා – බොදුබල සේනා සංවිධානය

Bombපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට ජනාධිපතිවරයා එකගවූ බව බොදුබල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. එම සංවිධානයෛ් සම්බන්ධිකාරක පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමියන් මේ බව අනාවරණය කර සිටියි. බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වන ලද බවත් එහිදී ජනාධිපතිවරයා මෙම එකඟතාව පල කළ බවත් පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමි
වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට