ශ්‍රී ලංකාවට කුඩු එවන ජාත්‍යන්තර කණ්ඩායමක් ගැන තොරතුරු හෙළිවෙයි..
මෙරටට මත්කුඩු එවීමේ ජාවාරම සදහා සම්බන්ධ ජාත්‍යන්තර කණ්ඩාමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවණය වී ඇති බව වාර්තා වේ. දෙහිවල ප‍්‍රදේශයේදී පසුගිය දිනෙක හමුවූ මෙරට විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් පසුගිය සදුදා දින බංග්ලාදේශයේදී අත්අඩංගුවටපත් විදේශීය සැකකරුවන් 05 දෙනාගෙන් සිදුකරන ලද ප‍්‍රශ්ණ කිරීම්වලදී අදාළ ජාත්‍යන්තර කණ්ඩාම පිළිබද තොරතරු අනාවරණය වී ඇත. ඒ අනුව 20 දෙනෙකු පමණ පිරිසක් පිළිබදව තොරතුරු හෙළිවී තිබේ.