සත්‍යයේ පුවත් අඩහැරය….

කොටහේනේ වෙඩිතැබීමකින් “කුඩු චූටි” රෝහලේ..

Podu Jana Peramunaකොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබිම සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මින් තුවාල ලැබූ කාන්තාව මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූ ආදළ කාන්තාව ආශා ෆාරි නොහොත් කුඩු චූටී නැමතිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට