සත්‍යයේ පුවත් අඩහැරය….

මෛත්‍රී – මහින්ද විශේෂ හමුවක් අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර අද (22) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඉදිරි මැතිවරණ වලට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගතවීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර අද පැවැත්වෙන විශේෂ හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට