සත්‍යයේ පුවත් අඩහැරය….

ICC නියෝජිත රැස්වීමට මෙරටින් පිරිසක් ඩුබායි යයි..

Podu Jana Peramunaඩුබායි නුවරදී අද (02) පැවැත්වීමට නියමිතව ඇති අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල නියෝජිත රැස්වීමට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝජිතයින් පිරිසක් මෙරටින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ උප සභාපති රවීන් වික‍්‍රමරත්න ඇතුළු පිරිසක් මෙසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. මෙරට කි‍්‍රකට් නිලවරණය කල්යාමෙන් මාස හයකට අධික කාලයක් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් මෙරටට ලැබෙන මුදල් ප‍්‍රතිපාදන හිමිවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට