සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය අගමැති ප්‍රධානත්වයෙන් අද බිංගිරියේ දී ඇරඹේ..

Podu Jana Peramunaමෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය අද (04) බිංගිරියේ දී ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ වන අතර මේ තුළින් ඍජු විදේශ ආයෝජන මෙන්ම අපනයන ඉහළ දැමීම සහ රැකියා අවස්ථා බිහිකිරීම සිදුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට