සත්‍යයේ පුවත් අඩහැරය….

කෝටි 500 ක් වටිනා දියමන්තියක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaපසුගිය වසරේ නොවැම්බර් 05 වැනිදා අරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද අධික වටිනාකමකින් යුත් දියමන්තිය බවට සැකකෙරෙන දියමන්තියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම දියමන්තියේ වටිනාකම රුපියල් කෝටි 500 කට අධික බව අනාවරණයවී ඇති අතර දියමන්තිය සහ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදීයි. පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැළුමා ලෙස හදුනාගෙන ඇති අතර සැකකරුගේ පිටිගල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී රුපියල් කෝටි එකහාමාරකට අධික මුදල් ප්‍රමාණයක්ද හමුව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට