සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග මෙරට ගුවන් මගීන් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaනීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ දුම්වැටි තොගයක් සමග මෙරට ගුවන් මගීන් තිදෙනෙකු අද (05) අළුයම් කාලයේදී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඩුබායිහි දී නිෂ්පාදනය කර ඇති අදාළ දුම්වැටි තොගය අද අළුයම 3.30 ට පමණ සාජා නුවර සිට මෙරටට පැමිණ ඇති එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් මෙරටට රැගෙනවිත් ඇති අතර ඒ සමග අත්අඩංගුවට පත් සැකකරුවන් කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බවත් අදාළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 38,94,000 ක් වන බවත් අනාවරණය වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට