සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාවට ලබාදී තිබූ වරණීය බදු සහනය ඉවත්කිරීමට ඇමෙරිකාව තීරණය කරයි..

Podu Jana Peramunaඉන්දියාවට ලබාදී තිබූ බදු සහනයක් ඉවත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඇමෙරිකාව විසින් ඉන්දියාවට ලබාදී තිබූ වරණිය තීරු බදු සහනය ඉවත් කිරීමට තීරණය වී තිබේ. එම වරණීය තීරු බදු සහනයෙන් ඉන්දියාව මෙතෙක් නිසි ප‍්‍රයෝජනය ලබානොමැති බැවින් මෙම තීරනයට එළඹී බව ඇමෙරිකාව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට