සත්‍යයේ පුවත් අඩහැරය….

අද සවස ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (09) සවස් කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව අද සවස 02.00 න් පසු බස්නාහිර හා සබරගමු පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට