සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය රියදුරු, නියාමක වර්ජනය අවසන්..

Podu Jana Peramunaවෘත්තීය ගැටළු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් කණ්ඩායමක් විසින් දියත් කරන ලද වැඩවර්ජනය මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වේ. ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ වර්ජනය දියත් කර ඇති අතර අදාළ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් අද (09) උදෑසන කාලයේ සාකච්ඡාවක් ලබාදීම නිසා වර්ජනය අත්හිටුවීමට තීරණය එම වර්ජකයින් පිරිස තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට