බස්නාහිර පළාතේ කළ මෙහෙයුමකින් බීමත් රියදුරන් 222 ක් දැලේ..
බස්නාහිර පළාත තුළ ඊයේ (08) රාත්‍රී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පොලිස්පතිවරයාගේ උපදෙස් හා නියෝගය මත මෙමවිශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර එහිදී බීමත් රියදුරන් 222 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.