අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේදී..
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 අයවැයට අදාළ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (12) පැවැත්වීමට නියමිතව ඇත. අද පස්වරුවේ එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බවත් කාරක සභා අවස්ථා විවාදය හෙට (13) සිට ලබන අප්‍රේල් 05 වනදා තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.