සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ඇමතීම අද…

Podu Jana Peramunaකෙන්යාවේ නයිරෝබි අගනුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සදහා සහභාගී වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිටත්ව ගොස් ඇත. ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස නයිරෝබි අගනුවර පිහිටි ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් එරටට ළඟාවී ඇති අතර එරට විදේශ කටයුතු පරිපාලන ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා මහත් හරිසරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ අනුව අද (14) දින ජනාධිපතිවරයා විසින් සමුළුව ඇමතීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට