පළාත් කිහිපයකට අද වැසි..
අද (18) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවාරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට අද දින පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. නැගෙනහිර වෙරළාශ්‍රිත ප්‍රදේශවල අද දින පෙරවරුවේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.