අන්තරේ කැදවුම්කරුට ඇප..
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය යන අය ඇප මත මුදා හැර තිබෙන බව වාර්තා වේ. පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර ඔහු අත්අඩංගුවට පත්විය.