සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර 03 කට අහෝසියි..

Podu Jana Peramunaවසර 3 ක කාලයකට බලපැවැත්වෙන පරිදි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අත්හිටුවීමට අධිකරණය විසින් නියම කර තිබේ. වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා විසින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කර ලද පැමිණිල්ලක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) මෙම නියෝගය ලබාදී තිබේ. 2015 වසරේ මැයි මස 23 දා වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන විට පැවති රේගු නඩුවකදී තමන් අපහසුවට පත්වන ලෙස නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට