සත්‍යයේ පුවත් අඩහැරය….

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක් අතර රක්ෂිතයක ගින්නක්..

Podu Jana Peramunaඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක් අතර රක්ෂිතයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ආසන්නයේ රොසැල්ල රක්ෂිතයේ ඊයේ (18) සවස මෙම ගින්න හටගෙන ඇති අතර ඒ හේතුවෙන් රක්ෂිතයේ අක්කර 10 ක පමණ ප්‍රමාණයක් විනාශ වි ඇති බව ද වාර්තා වේ. කෙසේවෙතත් අද (19) උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවි ගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට