සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ ආයතන වල සිදුවූ දූෂණ වාංචා ගැන පැමිණිලි 1142 ක් කොමිසමට ලැබිලා..

Podu Jana Peramuna2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වන දින දක්වා වන කාලය තුළ මෙරට රජයේ ආයතනයන්හිදී සිදුවූ බවට සැලකෙන දූෂණ වාංචා සිදුවීම් සම්බන්ධ පැමිණිලි සහ පෙත්සම් 1142 ක් ලැබී ඇති බව එම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම කොමිෂන් සභාව පත්කරන ලද අතර අදාළ පැමිණිලි ලබාගැනීම ඊයේ (19) අවසන් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට