සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ විභාග සහතිකපත‍්‍ නිකුත් කිරීම අද සිට..

Podu Jana Peramunaවිදේශ රටවල සහ දේශීය භාවිතය සඳහා, 2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත‍්‍ර නිකුත් කිරීම අද (01) සිට ක්‍රියාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.එක්දින සේවාව තුළින් අදාළ සහතික පත්‍ර ලබාහැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට