සත්‍යයේ පුවත් අඩහැරය….

රථ වැරදි සදහා දඩ ඉහළ දැමීමට එරෙහිව එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරනවා – සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය

Podu Jana Peramunaරජය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්දින සංකේත වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය අනාවරණය කර සිටියි. ඒ අනුව ලබන 09 වනදා දිවයින පුරා මෙම එක්දින සංකේත වැඩ වර්ජනය දියත් කරන බවත් එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට පසුදා මධ්‍යම රාත්‍රී 12.00 වන තෙක් එය
ක්‍රියාත්මක කරන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට