සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයක..

Podu Jana Peramunaසේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් පිරිසක් අද (08) සංකේත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව වාර්තා වේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට සම්බන්ධ සෞඛ්‍ය සේවකයින් 60,000 ක පමණ පිරිසක් මෙම වර්ජනය සදහා එක්ව ඇති අතර දීර්ඝ කාලයක් තිස්සේ සිය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොවූ බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන ලද බව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අවධාරණය කර සිටියි. කෙසේවෙතත් වර්ජනය සිදුකරන කාලය තුළ අත්‍යාවශ්‍ය සහ හදිසි සේවා ක්‍රියාත්මක වන බව ද හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට