විදුලි අර්බුදයට විසදන්න පුද්ගලික අංශයෙන් මෙගා වොට් 300 ක් මිලදී ගැනීමේ සූදානමක්..
මේ වන විට රට තුළ ඇතිවී තිබෙන විදුලි අර්බුදයට විසදුම් ලබාගැනීම සදහා මෙගා වොට් 300 ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මෙගා වොට් 300 ක මෙම විදුලි ප්‍රමාණය පුද්ගලික අංශයෙන් මිලදී ගැනීමට නියමිතව ඇත.