සත්‍යයේ පුවත් අඩහැරය….

ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ දෙදෙනාගෙන් CID තවදුරටත් ප්‍රශ්න කරයි..

Podu Jana Peramunaමෙරට පාතාල කල්ල සාමාජිකයෙකු ලෙස සැලකෙන, “මාකඳුරේ මදූෂ්” නැමැත්තා සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ පිරිසෙන් තවත් දෙදෙනෙකු අද (08) මෙරටට පිටුවහල් කරන ලදී. එම දෙදෙනා කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඔවුන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටියි. විවිධ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති මෙම සැකකරුවන් දෙදෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මේ වන විට කරුණු හෙළිව ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට