සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ පළාත් කිහිපයකට අද සවස වැසි..

Podu Jana Peramunaඅද (11) දින පස්වරුවේ දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව අද පස්වරු 02.00 න් පමණ පසු මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර යන පළාත් වල ස්ථාන කිහිපයකත් මඩකලපුව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වැසි ඇති වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට