සත්‍යයේ පුවත් අඩහැරය….

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම 20 තෙක් විශේෂ මෙහෙයුමක්..

Podu Jana Peramunaඅලුත් අවුරුදු සමය තුළ බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අද (11) සිට ලබන 20 වන දින තෙක් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත. අවුරුදු සමය තුළ රිය අනතුරු සිදුවීමේ දැඩි වර්ධනයක් පවතින බැවින් එම තත්ත්වය වළක්වා ගැනීමේ අරමුණ ඇතිව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට