සත්‍යයේ පුවත් අඩහැරය….

වවුනියාවේ ගෙවත්තකින් බ්ම් බෝම්බ 13 ක් හමුවෙලා..

Podu Jana Peramunaවවුනියාව ප්‍රදේශයේ ගෙවත්තක තිබී බ්ම් බෝම්බ 13 ක් සොයාගත් බව පොලිසිය පවසා සිටියි. වවුනියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ ගෙවත්තක් බැකෝ යන්ත්‍රයකින් පිරිසිදු කිරීමේදී ඊයේ (10) මෙම බෝම්බ තොගය හමුවී තිබේ. අදාළ ඉඩම් හිමිකරු විසින් එම බෝම්බ දර්ශනය වීමෙන් පසුව පොලිසිය දැනුවත් කර ඇති අතර වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව එම බෝම්බ තොගය වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත ඇති බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට