සත්‍යයේ පුවත් අඩහැරය….

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් 25 වනදා තෙක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaඅද (11) දින අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙරට රංගන ශිල්පී රයන් වැන් රෝයන් මහතා ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ. මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද රංගන ශිල්පී රයන් වැන් රෝයන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට