සත්‍යයේ පුවත් අඩහැරය….

ස්ථාන දෙකකදී දුම්රිය පීලිපැනීම් 2ක්…

Podu Jana Peramunaදුම්රිය පීලිපැනීම් දෙකක් හේතුවෙන් කැලණිවැලි සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කිරුළපන ප්‍රදේශයේ දී පීලිපැනීමට ලක්වී ඇති අතර පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරිය මේ වන විට පීලිගත කිරිම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.මේ අතර ගාල්ල දුම්රිය ස්ථානය අසලදී ද ගාලු කුමාරි දුම්රිය පිලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කර ඇති බව වාර්තා වේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට