සත්‍යයේ පුවත් අඩහැරය….

ස්ථාන දෙකකදී දුම්රිය පීලිපැනීම් 2ක්…

Podu Jana Peramunaදුම්රිය පීලිපැනීම් දෙකක් හේතුවෙන් කැලණිවැලි සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කිරුළපන ප්‍රදේශයේ දී පීලිපැනීමට ලක්වී ඇති අතර පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරිය මේ වන විට පීලිගත කිරිම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.මේ අතර ගාල්ල දුම්රිය ස්ථානය අසලදී ද ගාලු කුමාරි දුම්රිය පිලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට