සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රස්තවාදීන් දරුවන්සේ සලකන ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීමට එක්වන්නැයි සියළුදෙනාගෙන් ඉල්ලා සිටිනවා – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ‌දෙමාපිය සංගමය

Podu Jana Peramunaත්‍රස්තවාදින් දරැවන්සේත් රටට හිතැති විද්වතුන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල සිසුන් ‌ත්‍රස්තවාදින්සේත් සලකන රටට ‌ද්‍රෝහි ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීම පක්ෂ, ජාති, ආගම් භේදයෙන් ‌තොරව එක්වන්නැයි පාර්ලිමේන්තූවේ මෙන්ම ඉන් පිටත සිටින සියළුදෙනාගෙන් රජයේ ‌වෛද්‍ය පිිිඨ ශිෂ්‍ය ‌දෙමාපිය සංගමය ඉල්ලීමක් කර සිටියි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සදහන් කර ඇත. රටේ ආරක්ෂක අංශ හා බුද්ධි අංශ තම ‌දේශපාලන අරමුණු ‌වෙනුවෙන් අඩපණ කරමින් රට විනාශය කරා රැගෙන ගිය වත්මන් යහපාලනය, සයිටම් වැනි ‌හොර උපාධි කඩ හරහා ජාතිවාදි, අන්තවාදි ආගමික පසුබිමින් යුත් ‌වෛද්‍ය ශරියා පිඨ සහිත පුද්ගලික ‌හොර උපාධි කඩ බිහි කරමින් සිටින බව අප සංවිධානය විසින් පුන පුනා පවසා සිටි බත් සංඝරත්නය, විද්වතුන් මෙන්ම අන්‍ය ආගමිකය නායකයින් ද එම අනතුර පිළිබදව හඩනගද්දී පවා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මෙරට ජාතික සම්පත් විකුණා දමමින්, මහ බැංකූව මං‌කොල්ල කෑමට කටයුතු කරන ලද අතර අණපනත් සකසා ජාතිවාදි, ආගම්වාදි සුලුතරය මගින් රට විනාශය කරා රැගෙන යමින් සිටින වත්මන් ආණ්ඩුව රට විනාශය කරා රැගෙන ‌ගොස් ඇති බවත් රජයේ ‌වෛද්‍ය පිිිඨ ශිෂ්‍ය ‌දෙමාපිය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට