සත්‍යයේ පුවත් අඩහැරය….

රට පුරා මෙහෙයුම් වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවේ, ඩෙටනේටර් 6 ක් සහ මුදල් සමග අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුත් ඒ අතර..

Podu Jana Peramunaඩෙටනේටර් 6 ක් සහ මුදල් තොගයක් සමග මන්නාරම ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව ද අනාවරණයවී ඇත. එමෙන්ම මන්නාරම ප‍්‍රදේශයේදී සිදුකරන ලද විමර්ශන වලදී තවත් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු බවට සැකකෙරෙන තවත් පුද්ගලයෙකු, රුපියල් එක් කෝටි හතලිස් ලක්‍ෂයක මුදලක් ද සමග වැලිමඩ, බොරගස් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව ද වාර්තා වේ. එමෙන්ම හලාවත ප්‍රදේශයේ දී සැක සහිත ලෙස හැසිරෙමින් සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට