සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්වන්න බෑ, වඩා වැදගත් ජනතාවගේ ආරක්ෂාව නිසා වෙඩි නොවදින රථය එපා – අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා

Podu Jana Peramunaරට තුළ මේ වන විට පවතින තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා අවධාරණය කර සිටියි. අද(30) කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකර ඇත. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ සිය ආරක්ෂාව වෙනුවෙන් තමන් වෙත ලබාදෙන ලද වෙඩි නොවදින මෝටර් රථය ප්‍රතික්‍ෂේප කරන බවයි. මේ වන විට වඩා වැදගත් වන්නේ සිය ආරක්ෂාව නොව රටේ ජනතාවගේ ආරක්‍ෂාව බැවින් මෙම වෙඩි නොවදින මෝටර් රථය ප්‍රතික්ෂේප කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට