සත්‍යයේ පුවත් අඩහැරය….

වැඩ කරන ජනතා ශ්‍රමයට නිසි අගයක් හිමිවන සාධාරණ සමාජයක් ගොඩනැගීමට අරමුණු කරගත යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර ඇත. එහි සදහන් වන්නේ පසුගියදා එල්ලවූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් බිදවැටුනු හදවත් සුවපත් කරමින් වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි අගයක් හිමිවන සාධාරණ සමාජයක් ගොඩනැගීම සදහා මෙවර ලෝක කම්කරු දිනයේදී අධිෂ්ඨාන කරගත යුතු බවයි. මෙම ත්‍රස්ත ප්‍රහාරය රටේ ඉදිරි සංවර්ධනයට මෙන්ම අනාගතයට ද දැඩි බලපෑමක් එල්ල කරන ලද බව ද එහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට